Micro Zhongtong for rent in Colombo

Looking Luxury and Super Service For Your Tour?

Best Rates For Long & Short Tours Packages / Tourism / Company Day Outing / Family Tours

> 42 / 45 / 47 Dual adjustable seats capacity (No Jumper Seats)
> We accepted less passenger capacity as well.
> Insurance: Rs.500,000 for each and covering passengers.
> Facilities: Cool Box / Free Wifi / Double Door / 2 TV Screens / High Quality Sound System / Microphone With AMP / Covered Hood Rack / Phone Charging Point / Spacious Under Baggage Rooms / Priority Area For Disables / Highly Welcome Condition / Free Water Bottles / Umbrellas

Call us now, Book your reservation today hope to see you with our amazing service.

0772246226 - Ranga (Whatapp / Viber /IMO)

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඔබගේ චාරිකව සදහා සොයන්නේ සුවපහසු සුඛෝපභෝගි සුපිරි සේවාවක් සහිත වායු සමිකරන ලද සුපිරි සංචාරක බස් රථයක්ද?

දිගුකාලීන සහ කෙටි සංචාර සඳහා හොඳම ගාස්තු පැකේජ / සංචාරක ව්‍යාපාරය සදහා / සමාගම් කොම්පැනි සංචාර සදහා / පවුලේ සංචාර සදහා

> ද්විත්ව ආකාරයට හැසිරවිය හැකි ආසන 42 / 45 / 47 
> අඩු මගින් සහිත කණ්ඩායම් සහිත සංචාරද බාරගනු ලැබේ.
> රක්ශනය: සෑම ගමන් ගන්නා පුද්ගලයෙකුටම හදිස්සි අවස්තාවකදි රුපියල් ලක්ශ 5ක ජිවිත රක්ශනයක්
> පහසුකම්: කූල් බොක්ස් / නොමිලේ Wifi / ද්විත්ව දොර / 2 TV Screen / ඩිජිටල් ස්වුන්ඩ් සිස්ටම් + සබ් වුෆර්ම / යික්රොෆෝනය + AMP / වැසිය හැකි උඩ රාක්ක / දුරකථන චාර්ජ් කිරිමේ හැකියාව / ගමන් මලු, භාන්ඩ දැමිමට බස් රථයේ වෙනම පහසුකම / ආබාදිතයන් සදහා වෙනම සැකසු ස්ථානයක් / ඉහළ පිළිගැනීමේ සහ සේවාව / නොමිලේ වතුර බෝතල් / කුඩ

දැන් අප අමතන්න, අදම අපව ඔබගේ සංචාරය වෙන්කර තබා ගන්න, අපගේ ඉහල සේවය අදම ලබාගන්න.

0772246226 - Ranga (Whatapp / Viber /IMO)

 

Features
LocationColombo
Vehicle TypeBuses
Max Passengers45
Rent Type With Driver
Driver Age30+ Years
Year2016